Shop Now

නිළ වශයෙන්ම ලෝක කිරුළ අපිට අහිමි වෙයි – Caroline Jurie's Mrs World crown given to Ireland

නිළ වශයෙන්ම ලෝක කිරුළ අපිට අහිමි වෙයි – Caroline Jurie's Mrs World crown given to Ireland

Win Your Next Pageant

Get Pageant Questions Written By A Miss Universe Judge

cards
Powered by paypal







නිළ වශයෙන්ම ලෝක කිරුළ අපිට අහිමි වෙයි – Caroline Jurie’s Mrs World crown given to Ireland

For copyright matters.. please contact us at: mobile2mad@gmail.com

Subscribe for More..(read more at source)



ON SALE: Pageant Resale

GET 365 FREE: Pageant Questions

VIEW MORE: Miss World Videos

LEARN ABOUT OTHER: Beauty Pageants

See also  TELEMUNDO MULI ANG HAHAWAK SA MISS WORLD PAGEANT + RABIYA MATEO FOR MISS WORLD

About the author: Pageant Coach

Related Posts

45 Comments

  1. මෙයා කිරුල අතහැරලා කෙරුවේ ලංකාවට අගෞරවයක්. එයා තම උපන් රටෙන් උපරිමයෙන් පලිගත්තා..දැන් සතුටුද Jurie…දැන් සැපට නින්ද යනවාද.. 👿

  2. පිස්සු ගෑනි , ප්‍රශ්න විසදූ හැටි අගේ. එලදෙන.

  3. ආත්ම ගෞරවය වටිනව කිරුලකට වඩා. කොන්ද පන තියන එඩිතර ගැහැණියක්

  4. හැමෝම අතින් වැරදි සිදුවෙනවා කිඅල සමාව අරන් කිරුල තියාගත්තා නම් හරිනේ බෙට්ටි 😭

  5. මන් බොරුවට ඔයා ගැන හොඳ comments උත් දැම්ම, ඔයාට crown එක නathiwei කියලා.ඔයා kochara බලු වැඩක් කලත්. මන් හිතුවේ රට ගැන විතරයි. මෝඩි 😭රට ගැන හිතලා දෙන්නේ නැතුව ඉන්න එපාය. ගොන් වැඩ කරලා මෙතන ආපහු අර අමාරුවන් ගතත එක දුන්න ගෙම්බි 😭😭😭

  6. තමන්ගෙ ගතිගුණ අනුව තමන්ට prathipala ලැබෙනවා

  7. කවුරු හරිද වැරදිද කියන්න නම් දන්නේ නෑ. නමුත් මා දන්න කැරොලයින් යනු ඔය එකී මෙකී කාලයක පටන් හිටියයි කියන විවාහක රූ රැජිනියන්ට වඩා කිසිදු ප්‍රසිද්ධියක් නමුබු නාමයක් නොබලා අහිංසක අසරණ දුප්පත් ලමුන් වෙනුවෙන් සේවය කරපු එකම ගැහැණියයි. අනික් එවුන් ඔටුනු දාන් නැග්ගේ දේශපාලන වේදිකා මත උනාට මේ ගැහැණිය කරේ අසරණ ලමුන් වෙනුවෙන් දෙයක්. එසේ බලන කල මට කැරොලයින් යනු නියම සුන්දර ගැහැණියකි රූ රැජින කිරුලට එහා ගිය හදවතේ රැජිනකි♥️

    දැන් ඉතිං මේ කමෙන්ට් එකටත් රෙද්ද උස්සන් වරෙල්ලා අනම් මනම් කියාගෙන.

  8. දෙයක් ලැබෙනවා නම් එය ලැබිය යුත්තේ සුදුස්සාට ය. රට ගැන කනගාටුයි.

  9. Modayo wage hasirunama ohoma wenawa. Waradi hadanna thibuna wadagath vidihata.

  10. Caroline,chula monawa qwathh wadak na. Pushpika ta kohomath crown aka yanawa. Mokada othana inna aya katawath wada pushpika lassanai,Dakshai.. aka gana taragayak na..

  11. Mokakda konda kelin thiya gaththa kiyanne hariyata thiranayak ganna bari ru rajinak hari widihata prashne wisaduwanam ohoma wenne na mona unath ratata kirulak nathi una me pissu ganu nisa

  12. Matanam dukai hari waradda mokadda kiyala balanna one ai karolain wenuwen kaurut kata karanne natte

  13. Anunge 👑 crown galawanna gihin tamange aka nati karagatha. Moda kuhaka kamak meyata tynne.

  14. Caroline ge kuhaka kama, dushta kama, irisiyawa tamai okkotama mula. Tamange tana ganna knk issarahata anakota aka daraganna bari una. Tamangr wala tamanma kapagatha..

  15. හදවතින්ම ඔයාට සුභ පතනව කැරොලයින්.ඔයා හරිම ශක්තිමත්,කෙලින් තීරණ ගන්න පුලුවන් කෙනෙක්..අපි ඔයාට හැමදාම ආදරෙයි..ඔය ඔටුන්න තිබුණත් නැතත්..❤️

  16. Anunta kapu waley thaman wateema..kohomada dan lajjawa… uda panninna giyama bima watenawa.

  17. මගුලේ කිරුළ ක් නිසා රටම අපහසයට පත් උනා. අන්තිමට කාන්තාවන් දෙන්නම නින්දාවට පත් උනා. සමාව ගැනීම මේ තරම් අපහසු ද තමන් කොතරම් නිවැරැදි උනත් නිහඩ විය යුතු තැන නිහඬ විය යුතුයි . අනවශ්‍ය තැන නිහඬ වී පලක් නෑ . කවුරු නිවැරැදි ද යන්න නොදනිමි . හැබැයි කාන්තාවන් විදියට සමස්ථ සමාජයටම ලැජ්ජාවක් . රටත් විහිලුවට ලක් වෙලා. අවුරුදු 35කට පස්සේ ගෙනාපු කිරුළ ත් අහිමි උනා. අවසානයේ කියන්න වෙන්නේ "ගගට කපපු ඉනි ගග දිය රැගෙන යති "" කියා පමණි 😔

  18. Aparade lankawe pagent ekata Katha karanna gihin nathi une world crown eka😭😭😭😭

  19. මුදල , බලය , බොරුව ,අසාධාරණය රජකරන සමාජයක අසාධාරණය අයුක්තිය වෙනුවෙන් නැගි සිටි caroline jurie ඔබට 🙏

  20. It's very sad that a beauty queen gives up her crown she won after 35 years very great all these sad situations Pushpika is to be blamed you will never be Mrs World pagaents are not politics and no favouritism there were better contestants who deser ed the crown tobe honest

  21. Dan hemootama sathutu eathi.monawa unth podi dyta wada loku dy rekaganna tibuna.dn kookath ne lankawatama.

  22. දෑන් සතුටු ඈති නේද ජූරීගේ ඔටුන්න නෑනේ. සල්ලි නෑතුව රූරෑජින බෑ. කොන්ද කෙලින් තියා ගත්ත එක වටිනවා ජූරී.

  23. Kohewath yana ganiyak nisa thamange thathweth nathi karagaththa.aparade.aththatama dukai

  24. Me gani male jathika ganiyak ne ekai .ape manussa kama dannathiva mehema karala rate aprasiddiyata pathkale.

  25. Caroline you are a very straight forward lady. Doesn't matter we do not want the crown. But you have given a good message that not to cheat and do everything according to the rules and regulations That is the main we need

  26. Mona de lebunath wedak ne amma kenek widiyata hesirenna danne nathnm itin eka eyat himi nati deyak

  27. කොන්ද පණ තියෙන ගෑණියෙක්. වෙන එකෙක් නම් crown එකක් වෙනුවෙන් ඇඟ විකුණලා,.ගොට්ට අල්ලලා හෙණ කෙලියක් නටලා. Caroline අසාධාරණයට විරුද්දව භය නැතුව කෙලින් හිටගෙන. පට්ට ගෑණියෙක්

  28. crawun eka gelawenawa kiyala danna nisa swechchawenma Dunne thiyana kapati kamata .

  29. රෝසි කලබල වෙලා ඇමරිකාවට කෝල් කරා දුර දිග හිතන්නෙ නැතුව දැන් සැප ඇති බලු දේශපාලනේ ගෑවුන තැන ගූ ගද ගහනවා

  30. anunge ewa galawanna giyama Thamange ewath gelawenawa dittta damma wedaniya karma kiyanne Oka thamai ..

  31. මේකෙ ඇත්ත නැත්ත දන්නෙ ඒ කට්ටිය විතරයි.හැබැයි අපේ රටට උනේ ලොකු පාඩුවක් ඒකෙන්……

  32. Ultimately all her efforts and s called stand for justice only brought her shame and disgrace to the country and women. Acting in the manner she did is a clear sign of injustice and harassment, no matter who the victim. Is that the example one sets as Mrs World?? A true woman does NOT behave the way she did and humiliate another human being. We all want to fight for injustice but there is a place and time and a way to do so. Disgracing another woman(women), yourself and the nation doesn't achieve anything as it is blatantly obvious. If injustice could be so easily done away with, many would have reacted a long time ago. Caroline is young and naïve and was a pawn in game. She lost a great achievement for herself and the nation… all because of jealousy and stupidity. We live in a selfish world.. it is each man for him/herself. You hoped your actions would bring justice for others but all it did was propel Pushpika into instant fame and recognition and world attention and she will use all of it to her benefit. These are all political games and she knows how to play them. Your holier than thou attitude Caroline will only be detrimental to your life and career. A handful will stand by your cause.. but ultimately it will all be forgotten and people will move on and you will live with a ton of regret

  33. Dittadhammawedaniya karmya kiyanne mekata thamai. Meyawa stage ekata genalla crown eka galawala meya issarahama anith kenata demmanan thawath godak hodai.

  34. ඕනෑවට වැඩිය උඩගු ⁣වුනාම ඕක තමයි වෙන්නේ ගැහැනියක් වෙලත් තව ගැහැනියකට වටවෙලා පහර ගහන්න තරම් පහත් මට්ටමට වැටුනා..ඔටුන්න ඒකිම දාලා ඒකිම ගලවපු එකම කුහක කම නෙවෙයි ද?????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *