Win Your Next Pageant
Get Pageant Questions Written By A Miss Universe Judge
Mrs. Sri Lanka World 2020 National Costume Mini Pageant @ Hotel Grand Mondo
National Director: Mr. Chandimal Jayasinghe
Official Choreographer: Mr. Rukmal Senanayake
Event Producer: Mr. Kavinga Perera..(read more at source)
ON SALE: Pageant Resale
GET 365 FREE: Pageant Questions
VIEW MORE: Miss World Videos
LEARN ABOUT OTHER: Beauty Pageants
Sadakada pahana නිරූපණය karanawanm yatin palagaena kathai eka. Kohomath pushpa gal vihare giyeth otunna dagenane
ඔක්කොම හොඳයි . Eth janjya pena eka hari na wage matanm
❤️❤️❤️❤️
පුශ්පිකා තමයි ලස්සනටම කරේ 👑👑
පුස්පිකා සදකඩපහණට ඇන්දට වඩා හොදයි දසමහ යෝධයෙකුට ඇන්දනම්
තරගකරුවන් ගොඩක් මහන්සිවෙලා කැපවෙලා තියනවා තරගයය වෙනුවෙන් .
Pushpika is the best 🔥❤
Very talented ladies ❤ bravo
You can see out of all contestants, Ashya and Pushipika were the best but Pushpika was very confident on stage compared to others. Others didn't even smile or didn't make much eye contact. Pushpika probably used her experience in Miss. World that gave her more confidence
But why they give more presenting time to pushpika more than others?
Pushpika nam lassanaiii
😁
Great Displays !!! Great performances !!!
caroline ❤❤❤❤❤❤❤❤💕
යකෝ මෙච්චර ලස්සන ඇදුමකටනෙ අර චූලා බැන්නෙ. ඔක්කොම කොහෙන් හරි පෙන්න්නන් ඉන්නෙ පොඩ්ඩක් හරි.මෙයාගෙ එක විතරයි පෙනුනෙ. ඒ මදිවට ස්කිනි එකක් වගේ එකක් ඇදලලු.
Pushpika👸
Chandimal Jayasinghe’ s
Corrupt Mrs. Sri lanka world 2020 pageant show
🤪
Caroline❤️❤️We still love you💕Endure the hardest times and raise up again angel 💞💞Be brave cuz you did the right thing💋So proud of you always and forever✨️
Me adum tika dunna nm hri wesak ekta
මකර තොරණක් ඇදන් ආවානම් ටිකක් ඔයට වඩා වහගෙන වරෙන් අපෙ ආගමත් කනො
ඇත්තම ඇත්ත චූලාගෙ කතාව
2:06:31
Actually caroline is gorgeous …
Chuula qwa neh pushpika okkoma eliye daan inne kiyala kuhaka kama thiyana eyage
Pushpika ❤️
අවංකවම පුෂ්පිකාගෙ තමයි costume එක ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ, ඒක එච්චර වෙලා ඉදිරිපත් කරන එකත් ලේසි නැ වගෙ, පුෂ්පිකාගෙ උස, පෙනුම එක්ක ඒක ගොඩක් ලස්සනට පෙනුනා
Pushpikage costume eka lassanai ewagema meke tiyena tawath costume kihipayak lassanai eth e kawruth pushpika wage perform kale ne hamoma harima loku ayasayakin performed kala bawa penuna hodatama e amaruwa aduwenma pena widiyata perform kale pushpika
Sandakada pahana pennanawa kiyala kisi sanwarakamak nethuwA yata andumath pennanawa pushpika.nil mahanel mala wediyen kotata andala thibba dekka.eth ekath mita wadaa tikak digai.sanskruthika watinakamediwath sanwara wenna beri gehenu.pushpikata wadaa sanwara pagent1 ta gelapena vidihata anda kanthawo kochcharawath innawane meke
Pushpika super
Definitely Mrs. sri lanka is Pushpika!
Feels so proud of her 🥰
Caroline, we know that you did purposely but not to harm anyone but to show that in Sri Lanka everything depends on money, power and sex. Well done my dr. You got the attraction of whole world and succeeded. Love you❤. We are here with you😊.
There r definitely nicer looking girls than Pushpika
විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා.
මෙහිදී,
රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.
චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බව පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න….
ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි….
අවන්කයෙන්ම පුශ්පිකාගෙ ඇදුම විශිශ්ටයි
When pushpika entered, i felt like nothing but like an item dancer lol. No offence. To be honest there were more talented attractive contestants than pushpika
Whatever said and done noone can say pushpika didn't make an effort.. her costume is so glamorous, elegant, meaningful, rich with Colours. Most of all her beautiful smile and how she presented her self on the stage. Others did a good job too but some of them didn't even have a good smile or the proper emotions on their faces. So pushpika deserves the crown
I watched all the mini pageants ..
She is beautiful
Omg wali kukula costume eka marama lassanai, e contestant marama lassanai
2. Nil Manel mala… wow
Jayani weerasinghe wow oya lassanai
Vivahayak nathi vivahaka rurajina puspika..lankawa hinda hodai ithin
කැරොලයින් ලස්සනයි.
මෙ දවස ගොඩාක් ලස්සන දවසක්..කවුරු කොහොම කිවත්..
Unbelievable
beautiful national costumes ❤️
අපෙ සංස්කෘතියට අයිති උඩ රට පහත රට නැටුම් දකින්න ලැබුන එකට ස්තුතියි 🙏
හරිම ලස්සනයි ඇදුම් in National costume superb 👍👍👍
තමන්ගෙ මවට බලන ලමයින්ට හුගක් ආශිර්වාද ලැබෙනවා
චන්දිමාල්ගෙ තියෙන හොද ගතියක් ඒක ❤️
I love you Caroline Jurie. She is the sexiest and most beautiful woman I have ever seen. Those who have seen her love, honesty and discipline have a humble look on her face. Those who looked at her beautifully as a queen that day blamed her for the right decision. Pushpika de Silva cannot be a married queen. Pushpika de Silva has filed for divorce. She lives apart from her husband. So she does not have a good married life. Caroline Jurie is right. She did the right thing. Those who accuse her are wrong. But the Sri Lankan authorities, who decided it was not right, opposed her decision, criticizing her and trying to discredit her and Sri Lanka, showing that she had made that mistake. She is a source of pride for Sri Lanka. An honor. She has now answered them with a live video recording. She understood her role as a queen and did the right thing. I love you Caroline Jurie You are an innocent good hearted person. You did the right thing for women as a woman. I urge law enforcers in Sri Lanka and around the world to acknowledge her correctness and protect her dignity.
ලෝක විවාහක රෑ රැජින වෙන්නේ කොහොමද…? ලංකා ව්වාහක රෑරැජින නේ…..?????
wow what a costume Pushpika… Hope you had the highest mark in the round…
ko meke sounds
2.6.31 De Silvia
No competition for pushpika….She is the best…