Shop Now

Piumi Hansamali | LOLLIA | හැමෝම අහපු ක්‍රීම් එක මෙන්න

Piumi Hansamali | LOLLIA | හැමෝම අහපු ක්‍රීම් එක මෙන්න

Win Your Next Pageant

Get Pageant Questions Written By A Miss Universe Judge

cards
Powered by paypal







Piumi Hansamali | LOLLIA | හැමෝම අහපු ක්‍රීම් එක මෙන්න
#PiumiHansamali #LOLLIA
හායි යාලුවනෙ 😀 ඔයාලාට Cream වෙන වෙනම ගන්න ඔනෙනම් මෙන්න prices ———
face cream එක 8000 යි
Body Cream එක 12000 යි
face wash එක 5000 යි
ඔන්න පැහැදිලිව දාලා තියනවා.වැඩි විස්තර lolliya Instergram page එක follow කරන්න thank you ❤️
@lollia.lk 0771160000 only whatsup..(read more at source)



GET 365 FREE: Pageant Questions

CHECK OUT MORE: Pageant Coaching

ON SALE: Pageant Resale

LEARN ABOUT: Beauty Pageants

See also  Beauty Pageant Tips : Beauty Pageant Swimsuits

About the author: Pageant Coach

Related Posts

22 Comments

  1. සියළුම විස්තර සදහා Whatsapp පණිවිඩයක් එවන්න : +94 77 116 0000
    https://wa.me/message/KZLJSQX3IMXCO1

  2. Oya godak Hoda kanak akki kauru monawa kiwath oyaga gamana oya idiriyamama yanna oyata budu saranai

  3. Me comments mm payak thisse nidimaragana kiyawuwa habai eth..Meka gaththu kenek methana me me akkata baninw okkomala lankawe ganunge Mara udddach ha pandithakamak thiyenne..ekko gannoonii arn Hoda nathtgama mehem comments dammat Kamak me gapu kenekuthne baniw…pissuda kohedo minissunt…akki adrei godak mama oyata

  4. ඇත්තටම ඔයාලට බ්ලීචින් ගන්න ඔනිම නම් මිට වඩා අඩුවට තියෙන්ව එකක් ග්න්න.මොකද ඔක බ්ලීචින්

  5. Meke bleaching athi nattan ohoma sudu wenne n. Moda wenna epa mewa ahla.anika bleaching ganna onima nm adu ganata thiyenwa 20000 dila oka gnna epa.

  6. අඩු ගානෙ මේ ක්‍රීම් එක ගූගල් එකේවත් නෑ ගූගල් එකේ lollia කියලා තියෙන්නෙ වෙන logo එකක් තියෙන වෙන brand එකක්.ඉස්සර නම් මෙයාට තිබ්බෙ cream වලින් ගත්ත සුදක් ඒත් දැන් නම් තියෙන්නෙ ඉන්ජෙක්ශන් සුදක්.මිනිස්සු දැන් බනින්නෙ නැති නිසා හොඳ කියන නිසා මාකටින් වලට බොරු කියනවා.බොරුවට වියදම් කරන්න එපා මේ ශුවර් එකට ෆේක් ක්‍රීම් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් නම් අඩු ගානෙ ගූගල් හරි තියෙන්න ඕනා.අනික රෑට විතරලු ගාන්නෙ.බ්‍රෑන්ඩඩ් ක්‍රීම් වල නයිට් ක්‍රීම් විතරක් එන්නෙ නැහැ .ඩේ නයිට් දෙකම එන්නෙ.මේක රෑට ගෑවම වෙන බ්‍රෑන්ඩ් එකකින් අරන් ඩේ ක්‍රීම් එක ගාන්න ඕනා.අනික හැම කෙනාගෙම හමට එකම ක්‍රීම් එක හරි යන්නෙ නෑ .තමන්ගෙ හමට හරි යන ක්‍රීම් එක තෝරගන්න ඕනා ඉස්සෙල්ලා .කෝකකටත් තෛලෙ කියල තියෙන රෙද්දවල් වලට සල්ලි වියදම් කරලා බොරුවට හමේ ප්‍රශ්න හදාගන්න එපා.

  7. අක්කි, ඔයා අවංක කෙනෙක් ,අනිත් නිලියො කවදාවත් ඇත්ත කියන්නේ නෑ ලස්සන උනේ කොහොමද කියල අහද්දි, ඔයා ඇත්තෙන් ජීවත් වෙන කෙනෙක් ,බුඩබුදු සරණයි සුද්දි ❤️, ඔයාට දැන් ලස්සන ජීවිතයක් ලැබිලා තියෙන්නෙ , හැමදාමත් සතුටින් ඉන්න මැණික ,ආදරෙයි 🥰🥰🥰🥰

  8. පියුමි අක්කි ඔයා ඇත්ත කතා කරන කෙනෙක් නිසා ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ,ඒත් ඔය ක්‍රීම් කතාව නම් බොරු නේද 😖💔

  9. අක්කි මට පිම්පල් තියෙනවා . ලොලියා යූස් කරොත් අව්ල් වෙයිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *